ජැකලින් ෆර්නැන්ඩස් කිව්වම අපට මතක් වෙන්නෙ ලංකාවේ රූ රැජිණ වෙලා ඉන්දියාවට සින්න වුන සිනමා⁣ තාරකාවිය නේ. පහුගිය කාලේ සල්මන් ඛාන් එක්ක ළඟම සම්බන්ධකම් පවත්වාගෙන ගිය ජැකලින් ගැන අළුත්ම කතාවක් පැතිර යමින් තියෙනවා . ඒ ඇගේ නවතම චිත්‍රපට වන Gentlemen හි රංගනයෙන් පෙම්වත් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා එක්ක ප්‍රේම කතාවක් ගොඩනැගිලා කියල හැබෑ ජිවිතේ දීත්. ඒ නිසා සිද්ධාර්ත් ගෙ පෙම්වතිය වුන ආලියා බාත් පවා තිගැස්මකට ලක් වෙලා ඉන්නවා කියලයි බොලිවුඩය පැත්තෙ ආරංචිය. මේ මාසේ විසිපහ ඉදන් තිරගත වෙන gentlemen බලලා ඉමුකො කතාව ඇත්තටම වෙලාද බලන්න.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments