බොලිවුඩ් සූරූපිනිය කාජල් කොලිවුඩ් හොල්ලන නවතම චිත්‍රපටය තමයි VIP 2. 2014 තිරගත වුන Velaiila Pattadhari චිත්‍රපටයේ දෙවෙනි කොටස විදිහට එන මේ චිත්‍රපටය සෞන්දර්යා රජිනි කාන්ත්ගේ අධ්‍යක්ෂණයක්.ක්‍රියාදාම මෙන්ම හාස්‍ය ජනක රස වලින් පොහොසත් මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු භූමිකාව අයිති වෙන්නෙ සුපිරි කොලිවුඩ් නළු දනූෂ්ට. ජුලි 28 ඉදන් තිරයට ආ අළුත්ම කොලිවුඩ් චිත්‍රපටය කොහොමද කියල බලන්න ඔයාලටත් දැන් පුළුවන්.

 

 

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments