ලෝක ප්‍රකට ස්පයිඩර් මෑන් චිත්‍රපට මාලාවට ඇළුම් කරන ප්‍රේක්ෂකයන් ගෙ අළුත්ම උන්මාදය තමයි Spider Man Homecoming . ස්පයිඩර් මෑන් කතා මාලාවේ හය වෙනි දිග හැරුම වෙන මෙය ජොන් වට්ස්ගේ අධ්‍යක්ෂණය ක්. සුපිරි වීර චිත්‍රපට මාදිලියේ වර්ගීකරණය වුන මෙහි නිෂ්පාදකවරු වන්නෙ Kevin Feig සහ Amy Pascal . ස්පයිඩර් මෑන් ලෙස Tom Holland රංගනයෙන් එකතු වන අතර Michael Keaton , Jon Favreau වැනි තරු ද චිත්‍රපටයේ දායකත්වය සපයනවා. ජුලි හත්වෙනිදා මේ අපූරු නිර්මාණය තිරගත වීම ඇරඹුනා.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments