ආන්දෝලනාත්මක අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට ලෝකය හෙල්ලූ ලුවී වැන්ඩස්ට්‍රාටන්ගේ නවතම අධ්‍යක්ෂණය “පැරෂුට්” චිත්‍රපටයේ වැඩ ගැන Movies.lk අපි පොඩ්ඩක් හොයල බැලුවා. ඒ ගැන අපිට ලැබුණ රූපරාමු කිහිපයක් ඔබත් එක්ක බෙදාහදා ගන්න හිතුවේ මේ අපූරු නිර්මාණය ගැන ඔබව දැනුවත් කරන්නත් එක්කමයි. මලින්ද පෙරේරා, අමිල කරුණානායක, දිල්හානි ඒකනායක ගයේෂා පෙරේරා වගේ රටේ ඉන්න ප්‍රවීණ නළු නිළු පිරිසක් දායකවන මේ සිනමා සිත්තමේ අළුත්ම තොරතුරු අපි ඉක්මනින් ඔබට කියන්නම්.

 

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

Comments